ඔබව LCWO.net වෙත සාදරයෙන් පිළිගන්නවා - මෝස් කේත ඔන්ලයින් ඉගෙන ගන්න!
LCWO වෙතින් ඔබේ වෙබ් බ්‍රවුසරයෙන් ඔන්ලයින් විදියට මෝස් සංඥා ඉගෙන ගැනීමට හැකිය. ඔබට අමුතුවෙන් මෘදුකාංග ඔබේ පරිගනකයේ ස්ථාපනය කිරීමට අවශ්‍ය නැත. අන්තර්ජාලයට සම්බන්ද ලොව කොතැනක වුව තිබෙන පරිගනකයකින් ඔබේ තනි පෞද්ගලික සැකසීම් සමඟ වැඩ කළ හැකිය. තවද, පහසුවෙන්ම විවිධ සංඛ්‍යා දත්ත නිරූපණ ක්‍රම ඔස්සේ ඔබේ පුහුණු ප්‍රගතියද බලා ගත හැකිය.
ලියාපදිංචි වෙන්න
නිදහස් ගිනුමක් සඳහා හා ඔබේ මෝස් හැකියාව වැඩි දියුණු කිරීමට හෝ එය ඉගෙනීමට අදම පටන් ගන්න (හෝ හොඳ නරක පරික්ෂා කිරීමට පරිශීලක නාමය ලෙස test ද, මුරපදය ලෙස test ද යොදා ඇතුලු විය හැකිය)
විශේෂාංග
- කොෂ් ක්‍රමයට මෝස් පාඨමාලාව
- ඉහලම ලකුණු — අනෙක් අය සමඟ ඔබේ ප්‍රතිපල සසඳන්න
- වේග පුහුණුව (කේත කාණ්ඩ, සරල අකුරු පුහුණු වීම, කෝල්සයින් පුහුණුව,
වචන පුහුණුව)
- MP3 පුහුණු වීම් ෆයිල් (බාගන්න)
- අක්ෂර මෝස්කේතවලට හරවන්න (ඇතුලු වීමේ අවසරයක් අවශ්‍ය නැත)
- මණ්ඩපය පරිශීලක සාකච්ඡා හා ප්‍රතිපෝෂනය සඳහා
- පරිශීලක කණ්ඩායම්
- WAE QTC පුහුණුව
- තවත් බොහෝමයක් ...
පුවත්
2026-01-22 - We added a collection of Turkish proverbs to Plain Text training - tnx Bekir, TA2RX!
2026-01-21 - We added a collection of Hungarian words and proverbs to LCWO - thanks Xongi!
2024-07-20 - LCWO is now also available in Slovak language, thanks to Matúš, OM8ATE!
2024-03-11 - Every user will now find an practice activity "heatmap" on the main page. The same can be enabled on the public profiles! Tnx Matti, OH2CME for the implementation!
2024-03-10 - We now have a collection of 77 Greek proverbs in the Plain Text Training (tnx SV1DAY)!
2023-08-07 - Improvements in Word training (replaying words) and QTC training (just in time for WAE CW!).
2023-01-23 - Over the last months, plain text training was updated with texts in Czech, Japanese and Polish!
2022-01-05 - German word training now contains 30.000 words; thanks to Wolf, DK1ET!
2021-03-18 - Note: LCWO will be down for maintenance starting around 00:00 UTC on March 19th 2021 for a few hours.
2020-09-01 - A "Dark Mode" is now available for people who prefer white font on a black background (in your account settings).
ChangeLog — කරුණාකර ඕනෑම ගැටලුවක්, විවේචනයක්, හෝ යෝජනවාක් අපට දන්වන්න: Fabian Kurz.
|