[LCWO LOGO]  

ඇතුලුවීම් අවසරය

පරිශීලක නාමය:
මුරපදය:


Language
Български Português brasileiro
Bosanski Català
繁體中文 Česky
Dansk Deutsch
English Español
Suomi Français
Ελληνικά Hrvatski
Magyar Italiano
日本語 Bahasa Melayu
Nederlands Norsk
Polski Português
Română Русский
සිංහල Slovenščina
Srpski Svenska
ภาษาไทย Türkçe
Українська 简体中文

දැන් ඔන්ලයින් ඉන්නේ කවුද?


අක්ෂර මෝස්කේතවලට හරවන්න

මෙහිදී ඔබට ඕනෑම අක්ෂර පෙලක් මෝස් ශබ්ද බවට පෙරලිය හැකිය. අක්ෂර වේගය, සඵල වේගය, නාද සංඛ්‍යාතය වැනි පරාමිතින් ඔබට අවශ්‍ය පරිදි සකසා ගත හැකිය.

උදාහරණ ලෙස, මෙය ඔබට යොදා ගත හැකියි දුරකත රිං ටෝන් ලෙස මෝස් සංඥා ශබ්ද සාදා ගැනීමටත්, MP3 ප්ලේයරයකින් අසමින් මෝස් කේත පුහුණු වීමට අවශ්‍ය මෝස් සංඥා ශබ්ද සාදා ගැනීමටත්.

අකුරු ප්‍රමාණය සීමතය. ඔබට දිගු අක්ෂර පෙලවල් (පොතක් වැනි) ශබ්ද බවට පෙරලීමට අවශ්‍ය නම්, මේ සඳහාම නිර්මාණය කර ඇති ebook2cw යන මෘදුකාංගය යොදා ගත හැකියි.

අක්ෂර වේගය: විනාඩියට වචන සඵල වේගය: විනාඩියට වචන නාදය (හර්ට්ස්): Hz
$Id: text2cw.php 119 2011-01-26 17:19:39Z dj1yfk $